පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

නුඹ..

-
Yasasi Rajapakse




අහස විනිවිද දකින්නට මට,
රිවි කිරණ වු නුඹේ සිතුවිලි..
මලක මොලකැටි සුවද විදිනට,
මුදු සුලග වු නුඹ සුසුම් රැලි...
ඈත දුර ඇති තාරකාවක,
එලිය ගෙනදුන්,
නුඹේ නෙත් එලි...
මගෙ සිහිනය බොද කලේ,
නුඹ මට ගෙනත් දුන් නුඹ සුසුම් රැලි...!

Leave a Reply