පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

වසන්තයක් ඇවිත්.....

-
Yasasi Rajapakse





හඹා යතී සියොත්..,
මිහිරි මල් සුවද දිගේ..
වසන්තයක් ඇවිත්..
සිහිල් රැල් සුලන් දිගේ..
තබා යතී සෙමින්..
සුගන්දී මෙ යව්වනේ...
අහා! මමත් නුඹත්..
මුලා වී වසන්තයේ..

Leave a Reply