පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

ලෝකය තනි යායක්..

-
Yasasi Rajapakse






ලෝකය තනි යායක්..

මතකයන් ගෙන් යා වුන...

ලෝකය එක යායක්..

එකිනෙකා ලග නැවතුන...

බිදී විසිරුන සිත් ඇති...

ලෝකය සිත් යායක්..

එකෙක් හදුනන ,

තවකෙක් නාදුනන!

Leave a Reply