
එක දවසක් රැයක..
තරු කැටයකින් බිමට...
වැටුන කඳුලු බින්දුවෙන්...
තෙමුණා මුලු හිතම...
ලස්සන හිනයෙන් අහැරුණාදෝ..
හිතෙන තරමට....
Categories:
ආදරේට ලියූ කවි

එක දවසක් රැයක..
තරු කැටයකින් බිමට...
වැටුන කඳුලු බින්දුවෙන්...
තෙමුණා මුලු හිතම...
ලස්සන හිනයෙන් අහැරුණාදෝ..
හිතෙන තරමට....

podiyi...
lassanayi...
podi dewal thamai loku dewal karanna shakthiya denne :)
hariyata oyage comment eka wage :)
thanks ....!