පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

සිනාවක් කුමට මට..

-
Yasasi Rajapakse



නුඹ...
සිනාවක නැඟ ඔහේ ආ දෙන්..
ඇවිත් වරුවක් සිනාසුන දෙන්...
සිනාසී මට දුකක් උන දෙන්..
දුකක් වී මට කඳුළු දුන් දෙන්...
ඉතින් වරුවම ගත උනා දෙන්..
තවත් නම් නුඹ සිනා නොමසෙන්..

5 Responses so far.

  1. Anonymous says:

    Harima lassanai...... Mage Hithata godak Danaun........

  2. සමීප අත්දැකිමක්.....සුබ.....

  3. @$han - thanks!

    @Anonymous - hithata wedenna e wage athdekimak widalama thiyenna oni. sahan kiyanawa wage :) thanks for the comment

  4. tk says:

    hey yasai, aactualy this is nice poem.thnx

Leave a Reply