පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

සුබ නව වසරක් වෙවා..!

31 - Dec
Yasasi Rajapakse


ඉස්සිස්සල්ලා වැටෙන හිරු කිරණ,
සියක් ආයු බල ගෙන ඒවා..!
ඉස්සිස්සල්ලා ඇහෙන කුරුලු ගී,
සිතට සතුටු සැප ගෙන දේවා..!
ඉස්සිසල්ලා පිදෙන උදෑසන,
සාමයේ මල් දම් පීදේවා..!
සත් පියුමක් සේ මගේ පැතුම් මල්,
දිවියට සුවඳක් ගෙන ඒවා!!

සුබ නව වසරක් වෙවා..!

One Response so far.

  1. සතුට,ආදරය පිරි,නිදුක් නීරෝගී,සියලුම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..!!!

Leave a Reply