පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

මගේ ලෝකය.....

-
Yasasi Rajapakse



මගේ ලෝකය.....


තාරකා නෙත් මායිම..
ලොකයේ කෙලවර....
පෙරුම් පුරන්නට..
සිතින් පතන්නට..
තවත් නොවෙ මට ලොවක් ඉතින්..!

2 Responses so far.

  1. එය එසේ විය නොහැකියි . . .
    තාරකා නෙත් මායිමෙන් එපිට
    තිබේ තවත් මන්දාකිනි . . .
    ඉතිං ඇයි සිතේ
    තවත් සීමා මායිම් ගැන තැවෙනු . . .
    මිය ගිය ඊයේ අදට අයිති නැත . . .
    නූපන් හෙට සුන්දර බව නොදනීද
    අදට වඩා සිය දහස් වර . . .

  2. පිලිගනිමි එය එසේ නම්..
    දහසකුත් එකක්..
    තරුකා මන්දාකිනි..
    නොතැවෙමි..
    නොහඬමි..
    අමතකද නොකරමි..
    මා වෙනුවෙන්ම බව..
    දහසකුත් එකෙන් එක තරුවක්!
    එකම එකක්!

Leave a Reply