පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

ආදරෙයි දුකයි!

-
Yasasi Rajapakse


ඊයේ පෙරේදා මතකයක්!

ආදරෙයි දුකයි
එක වගේ කෙනෙක් කීවා...

දුකයි කදුලයි එකමයි,
හැමෝම කීවා...

කදුලක් එන්නෙ,
ආදරේටමයි..
මගේ හිත කිවා..

ඉතින් ආදරෙයි දුකයි එක වගේ..!

3 Responses so far.

  1. ඔය ඇහින් වැටෙන කඳුළු ආදරේ හින්දමයි. ඔය ඇහේ වෙන කිසි දෙයක් නිසාවත් කඳුළු දකින්න මම ආස නෑ. ඒ වගේම ඔය ඇසට වෙන කිසි දෙයක් නිසාවත් කඳුළු උනන්න මම කවදාවත්ම දෙන්නෙත් නෑ

  2. ටිකක් හිතල බලන්න.. අපිට කඳුලු එන්නෙ එක්කො දුකට,
    නැත්තන් ඇහැට මුකුත් උනාම..
    දුක හිතෙන්නෙ මුකුත් නැති උනාම..
    එහෙම වෙන්නෙ ඒ දේට අපි ආදරේ නිසා..
    ඇහැට මුකුත් උනාම කඳුලු එන්නෙත්.
    ඇහැට අපි අදරේ නිසා..
    රැක ගන්න ඕනි නිසා..
    ඉතින් කඳුලු එන්නෙ ආදරේට විතරමයි.. මම හරිද?

  3. Chrishi says:

    ඔයා හ‍රි ඒක ඇත්ත තමයි !

Leave a Reply