පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කවිය නුඹ....

-
Yasasi Rajapakse





කවි පොදක් නැතුව සිත ඉරිතලා ගිය වෙලේ..
ඔබේ සුමුදු සිනවක් සිත් කොනේ මතු වුනේ..
වාලුකා කතරකට සිහිල් දිය පොදක් සේ...
ඔබ ඇවිත් මගෙ සිතේ කවිය වී රජ වුනේ.....

2 Responses so far.

  1. ඉරිතලා ගිය බිමක් හරි වාලුකා කතරක හරි img එක විදහට ගත්තනම් නියමයි

  2. එහෙම එකක් තමයි හෙව්වෙ එත් ලස්සන 1ක් හම්බ උනේ නෑ. මෙක දැම්මෙ කවිය හම්බුනට පස්සේ සුන්දරත්වය හිතාගෙන. ස්තූතියි 1 ට

Leave a Reply