පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

පිහාටුවක සැහැල්ලුව!

-
Yasasi Rajapakse








පිහාටුවක සැහැල්ලුව!

හිතලා බැලුවම..
හිත යන දුර ගැන..
ඔබ ගැන හිත හිත...
තත්පර ගනණට..
පිහාටුවකටත් වඩා සැහැල්ලුයි..
කියලයි හිතෙන්නේ..!

One Response so far.

  1. Chrishi says:

    පිහාටුවට වඩා සැහැල්ලු සිත කල්පනා ගගනතලේ ඈතින් ඇතට ගෙන යන මද පවන ඔබයි...........

Leave a Reply