පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කවි.

-
Yasasi Rajapakse





කියන්න දෙයක් තියනවා. කවි බ්ලොග් එකට අවරුදු 3ක්, අහම්බෙන් එකට ගැටුන අකුරු එක්ක නිදහසේ ලියපු සිතුවිලි මෙච්චර දුරක් ආවා. එක දවසකින් , මාසෙකින් නෙවේ අවරුදු 3කින් , සමහර විට මේ අකුරු අස්සේ ඇත්තම කඳුළු තියනවා, ඇත්තම හිනාවල් , හීන , ඇත්තම ඇත්ත , ගොඩක් කල් ගියත් යන්න තියන ගමන ඊට වඩා දුරයි කියලා හිතනවා. මේ හිතිවිලි මම අකුරු කලත් මගේ පිටි පස්සේ ගොඩක් අය උන්නා. මගේ රන් . (ක්‍රිෂාන් රන්දික ජයකොඩි) යශෝධා වීරවර්ධන , හසිනි සමරතුංග ,  රචින්ත , දුකා , පබළු , බිඟුවා , රේවන් , නරක සමනලයා , deeps , පොඩි මෑන්,  ``OUTSIDER``, ජීවතේ මල් , ඉලන්දාරියා , ඉසිඹුව , හසී , රවා , මුල ඉඳලම මාත් එක්ක උන්නා. මෙතන නම නොකියවුණ කෙනෙක් වෙත්නම් සමා වෙන්න. බ්ලොග් එකෙන් facebook page එකේ , කොමෙන්ට් වලින් ලයික් වලින් ෂෙයාර් වලින් මාව දිරිමත් කල සියලුම දෙනාට ගොඩක් ස්තුතී. එන්න අත්වැල් බැඳගන්න කවියක් නොවූජිවිතේ කවියෙන් සරසන්න.

face Book -- https://www.facebook.com/PoemSriLanka

යසසි රාජපක්ෂ

Leave a Reply