මටම ඉපදී මගේ වේ යයි
සිතා සිටි මගේ ආදරේ
වෙනස් මුණක්
අඳින ඉක්මන
හිතට බයකුයි ගෙනාවේ
තනිව හිදිනා සිත කොදෙව්වේ
එක් වරක කඳුලක් වෙලා
තව වරක සිනහවක් වුයේ
කෙසේ දැයි විමසමි මෙමා...
තැලෙන පෙරලෙන සිත් විමානේ
අවසාන දාසිය වෙලා
නික්ම යමි යලි නොඑන්නම අද
පලක් නෑ තව කැප වෙලා..
නිවා හදවත ඇඹු පිලිරූ
කඩා බිඳදා විසුරලා
තවත් පිලිරූ හදනු වලකා
මරා දමමි අඹන්නා..
අරවින්දි
Categories: