පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

නුඹ ආපිට එනවා නම්

16 - Sep
Yasasi Rajapakse

සීත සුළඟක් වෙලා නම් නුඹ

සීත අරගෙන එන්න ආපිට

වසන්තය නැති උනත් නැත සෝ දුක්,

කඳුළු අහුරක් වෙලා නම් නුඹ,

එන්න ඉකියක්‌ වෙලා ආපිට,

සිනාවට නැති උනත් යලි ඇරයුම් ,

පාලුවෙන් ඉන්නා වෙලාවට

සිනාවත් උණුසුමත් නැතුවට

යව්වනය මයි සීතලත් කඳුලත්
 
 
 
 
අරවින්දි

Leave a Reply