
දිනක් එවී සිනාසෙන්නට..සුලං රොද සේ පා වෙනා..දිනක් එවී පැතුම් ඉටු වෙන..හද කුටිය තුල තෙරපෙනා..දිනක් එවී ඔබ මගේ වන..සුබ සිහිනයක එලි වෙනා..ඉතින් මා වෙන කුමක් කරමිද?ඉදිනු මිස පෙර මඟ බල
දිනක් එවී සිනාසෙන්නට..සුලං රොද සේ පා වෙනා..දිනක් එවී පැතුම් ඉටු වෙන..හද කුටිය තුල තෙරපෙනා..දිනක් එවී ඔබ මගේ වන..සුබ සිහිනයක එලි වෙනා..ඉතින් මා වෙන කුමක් කරමිද?ඉදිනු මිස පෙර මඟ බල
කඳුලු බින්දුව...අහෝ !පුංචියි..කුමක් කල හැකි දෝ...කුහුඹුවෙකු ගිල්ලා මරන්නට..තරම් නොම වේ දෝ.
ඇස්වල කාන්තියට..පැරදුනු කේන්තියට..තරහ ගිය තරුවක්..කඩා වැටුනා පොලව
එක දවසක් මගේ ලඟින්...සුළි කුණාටුවක් හැමුවා...හසුවීලා කුනාටුවට,මගේ හිතත් ගහං ගියා..අහස උඩින් ගිහිං ඒක..කොහෙදෝ මංදා වැටුනා..අහුල ගත්ත කෙනෙක් ම සිත..තව ඈතට විසි කෙරුවා
හීන් සිසිරි පොද වැස්සට..තෙමෙන්නෙ නෑ කිරිඅම්මව..වට්ටි පෙට්ටි පොල්කටු හැඳි..ඉහ උඩ ඉන වට වට කොට..හුඟ කලෙකින් ආවෙත් නෑ..මැණිකේ බලා යන්ට ආවෙ..දොරකඩ මතු වේ සිනහව..දත් නැති ලොඹු කට දෙකොනින්..නෑ මැනිකෙ ගල් ඇහැ දැන්..මේවා ඉතින් හැවන් තමා..ගේ දොරකඩ වට්ටිය ලඟ..හිනැහෙන්නී ඇණතියාන...කුල්ල හොඳයි බෙලිත් ගාලා..ආ මේ කිරි ගොට්ට ගන්න..මැනිකේ ඉතින් දැන්ද ආවෙ?..නිවනක් නෑ ඇගෙ ලොඹු කට..අකුරු නොදත් කිරි අම්මට..කොයි දැනුමක්
සඳ පහන් රැයක්...තරු පිරුණු නිල් අහස...මැඳ පිපුණු සඳවතිය..රැයේ වෙන හැමදේම දන්නවා..ලොවක් නිදිගත් අතර..අහිංසක සුභ සිහින..සඳේ සඳ රැස් වලින් තෙමනවා..ජීවිතේ දුක දන්න..රැයක් නැති මිනිසුන්ට..සඳ ඇගේ එලිය දී දිලෙනවා..නිදි කඩන බකුසු හඬ..නිදි කිරන කුරුලු හඬ..සඳ මුවේ සිනාවක් මවනවා..පිපෙන්නට වෙරදරන..රෑ කුමාරී මල`ඟ..සඳ ඇගේ පැහැය දී රැඳෙනවා..නිහඬ නිස්ච්චල රැයක..තරු අතර රජ කරන..සඳට මේ හැමදේම පේනවා
ඊයේ පෙරේදා මතකයක්!ආදරෙයි දුකයිඑක වගේ කෙනෙක් කීවා...දුකයි කදුලයි එකමයි,හැමෝම කීවා...කදුලක් එන්නෙ,ආදරේටමයි..මගේ හිත කිවා..ඉතින් ආදරෙයි දුකයි එක වගේ
තබා යමි සෙවනැල්ල,සුසුදු පෙති මත මලක...තවත් මා නොදැනෙන..මුසු කරමි ගී හඩ,වියලි දූවිලි සුලගට...තවත් නුඹ නොම අමතන....තබා නික්මෙමි සුසුම,හදවතක වරෙක ආදරනීය..තවත් මා ගැන මතක අමතක...
මගේ ලෝකය.....තාරකා නෙත් මායිම..ලොකයේ කෙලවර....පෙරුම් පුරන්නට..සිතින් පතන්නට..තවත් නොවෙ මට ලොවක් ඉතින්
නා මලුව තනියමද?නා මලුව තනියමද?ඇයත් නික්මී නේද?අනෝරා වැස්ස මැද......නා මලුව තනියමද?සිත් කොදෙව්වට උරුම,ඇයත් නාමලුව උඩ,කදුලු කැට වැපිරුවා...මතක ඇතිවා නොවෙද?සිහින එලි කරන්නට...නාමලුව බැහැ නුඹට..වස්සනයයි ඉතින් මන් කුමක් කරන්නද?වැහිබරව අහස් කුස..අදුරු වී හාත් පස..හීන පොදි පොකුරු ගොඩ...විසිරුනා සීසි කඩ,රවුම් උන ඇස් වලට..පිලිතුරක් නොමැති සද..නැගිට්ටෙ යන්න මම..සමුදෙන්න හීනයට.කමක් නෑ සමුදෙන්න,පාලු නාමලුව මට...අනෝරා
වස්සානය කලුවරයි,අමාවකටත් වැඩියි..බියකරුයි..සුලගත් සැරයි...එහෙත්,වියලිව ඉරිතැලුන...බොල් පොලවට...ජීවයත් වස්සානයි
කවි පොදක් නැතුව සිත ඉරිතලා ගිය වෙලේ..ඔබේ සුමුදු සිනවක් සිත් කොනේ මතු වුනේ..වාලුකා කතරකට සිහිල් දිය පොදක් සේ...ඔබ ඇවිත් මගෙ සිතේ කවිය වී රජ වුනේ..
අහස විනිවිද දකින්නට මට,රිවි කිරණ වු නුඹේ සිතුවිලි..මලක මොලකැටි සුවද විදිනට,මුදු සුලග වු නුඹ සුසුම් රැලි...ඈත දුර ඇති තාරකාවක,එලිය ගෙනදුන්,නුඹේ නෙත් එලි...මගෙ සිහිනය බොද කලේ,නුඹ මට ගෙනත් දුන් නුඹ සුසුම් රැලි.
I like eyes..and lovely smile....but!Not every eyes..and every smile..All I like!is your eyes..and your smile.
some times you make me happy!sometimes you make me sad...sometimes you do nothing than..stuck me in a dreamy land
හඹා යතී සියොත්..,මිහිරි මල් සුවද දිගේ..වසන්තයක් ඇවිත්..සිහිල් රැල් සුලන් දිගේ..තබා යතී සෙමින්..සුගන්දී මෙ යව්වනේ...අහා! මමත් නුඹත්..මුලා වී වසන්තය
තබන්නේ නම් සටහනක්..වානේ පන්නරය ලැබූවන් ගැන..හය හතර වැටහුනු දා..හයක් හතරක්,මෙලෝ හසරක්,නොදත් දා ලැබු අත්දැකීම් වල...වාඩුව ගැනීමට...ඇරබුන,නිදහසේ සටනයි...වානේ පන්නරය..ලෙයින් පොගවා...සුසුමින් හලු කෙරූ..පොලෝ තල මත දෙපයින් ස
පිහාටුවක සැහැල්ලුව!හිතලා බැලුවම..හිත යන දුර ගැන..ඔබ ගැන හිත හිත...තත්පර ගනණට..පිහාටුවකටත් වඩා සැහැල්ලුයි..කියලයි හිතෙන්නේ.
ලෝකය තනි යායක්..මතකයන් ගෙන් යා වුන...ලෝකය එක යායක්..එකිනෙකා ලග නැවතුන...බිදී විසිරුන සිත් ඇති...ලෝකය සිත් යායක්..එකෙක් හදුනන , තවකෙක් නාදු
සිත්තර සිහිනය..සිත්තරෙක් වී නම් මම..හැඩ බලන්නට ඔබේ සිතුවම..සිත් සේ.!සුසුම් පොදකින්..සින රැලකින්..දිලිසෙනා නෙත්,පාට ගන්වා...අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..සිත්තරෙක් වී නම් මම...හැඩ බලන්නට ඔබෙ සිතුවමසිත් සේ..
අපූරුවට හිනාවෙන්න,කියා දුන්න අපූරුවට..අපූරුවට පිපිච්ච මල්,හදට ගයයි අපූරුවට...ජීවිතෙට අපූර්වතම,අද්දකීම ගෙනත් දුන්න,හරි අපූරු ප්‍රේම වන්තයා ඔබවේඅපූරු සඳ..