
වියත් සබාව මැද,සිටගන සිටියේය අසරණව..මගේ ප්‍රේමය,ගල්ගැසී..
වියත් සබාව මැද,සිටගන සිටියේය අසරණව..මගේ ප්‍රේමය,ගල්ගැසී..
what if I am not here tomorrow,what if I am not on earth ,will you then feel wanted..will you then feel hurt,You might miss my long commitments,you might miss my call for love,you might even never see me,lying on your strong arm,please do not search for me,please do not call...cause somehow I am gone by then,you have lost my hold
hi,how have you been,I've missed you,Its cold here out side,of your heart..Can I come in,I miss the warmth there,
Green of grass andA brass door lockIn a secret garden,The wind blows smooth...Light of sparkles The smell of gods,This vintage mind of,deep gone thoughts...Aravin
කියන්න දෙයක් තියනවා. කවි බ්ලොග් එකට අවරුදු 3ක්, අහම්බෙන් එකට ගැටුන අකුරු එක්ක නිදහසේ ලියපු සිතුවිලි මෙච්චර දුරක් ආවා. එක දවසකින් , මාසෙකින් නෙවේ අවරුදු 3කින් , සමහර විට මේ අකුරු අස්සේ ඇත්තම කඳුළු තියනවා, ඇත්තම හිනාවල් , හීන , ඇත්තම ඇත්ත , ගොඩක් කල් ගියත් යන්න තියන ගමන ඊට වඩා දුරයි කියලා හිතනවා. මේ හිතිවිලි මම අකුරු කලත් මගේ පිටි පස්සේ ගොඩක් අය උන්නා. මගේ රන් . (ක්‍රිෂාන් රන්දික ජයකොඩි) යශෝධා
කඳුලු බින්දු හැම එකක්ම, කම්මුලෙන් පැන මැරෙන්නේ.. උහුලගන්න බැරි වීද, සිත දුක්!! අරවින්
බලා සිටිමු අපි අතගිලි එක් කරඅපට ලෝකයක් සැදෙන තුරාඑරෙහි වුවන්ට එරෙහි නොවෙමු අපිඅපිට ආදරේ දැනෙන නිසා අරවින්
මට නවතනු නොහකිවූමගේ ප්‍රථම වසන්තයනොකියන්න මේ සුළගනුබගෙන් ශේෂ වූකඳුලින් සුසුමින් මතකයෙන් හටගත් බවනම්කෙසේ සම කරම්දදැනුනත් එලෙසින්පොහොට්ටුවක නොකිලිටි බවපිපුන මලකට...____අරවින්දි_____
කඳු මුදුන එකලු කර වැසුන මීදුම,ඈත් කල හිරු,පෙන්නුවා, දුප්පත්ම දුප්පත් ගම්මානය
මටම ඉපදී මගේ වේ යයිසිතා සිටි මගේ ආදරේවෙනස් මුණක්අඳින ඉක්මන හිතට බයකුයි ගෙනාවේතනිව හිදිනා සිත කොදෙව්වේඑක් වරක කඳුලක් වෙලාතව වරක සිනහවක් වුයේකෙසේ දැයි විමසමි මෙමා...තැලෙන පෙරලෙන සිත් විමානේඅවසාන දාසිය වෙලානික්ම යමි යලි නොඑන්නම අදපලක් නෑ තව කැප වෙලා..නිවා හදවත ඇඹු පිලිරූකඩා බිඳදා විසුරලාතවත් පිලිරූ හදනු වලකාමරා දමමි අඹන්නා..අරවින්දි
give me 1sec කීවාපැයක් දෙකක් ගෙවී ගියාphone එකට කතා කළාnot responded කීවානුබ එනතුරු පාර බලනනුබේ සිතට ආල වඩනනුබත් එක්ක හීන හදනමා අමතක උනේ කොහොමඅරවින්දි
One Faithless wind blew, Through the Window... Took my secret and Breath.
සුළඟට වැනෙන උණ ගස බලා හිනැහුණි පොල් ගස , ඉදිරී වැටුන පොල් ගස බලා දුක් විය උණගස , A coconut tree, laughed at a bamboo tree, on a windy day.
සීත සුළඟක් වෙලා නම් නුඹසීත අරගෙන එන්න ආපිටවසන්තය නැති උනත් නැත සෝ දුක්,කඳුළු අහුරක් වෙලා නම් නුඹ,එන්න ඉකියක් වෙලා ආපිට,සිනාවට නැති උනත් යලි ඇරයුම් ,පාලුවෙන් ඉන්නා වෙලාවට සිනාවත් උණුසුමත් නැතුවටයව්වනය මයි සීතලත් කඳුලත් අරවින්දි
නුඹ වැටෙනු සඳ කිරනක් වෙලා , මගේ ලොව කලුවර වෙලා... හිරු පිපී තිබු ඒ දවාලේ, හිනැහි හිනැහී තිබු වලා, දුකිනු රිසි සිත සනසලා, හිරුම වන්නට නොහැකිමුත්, නුඹ, වැටෙනු සඳ කිරනක් වෙලා.
මා වෙමී රාත්‍රිය, පතන්නෙමි රැයක් සුබ, මා වෙමී උදෑසන, පුබුදුවාලමි නුබව, මම වෙමී මල් පොකුර, සද මඩල, දිය දෝත.. මුදු සුළග, නොදැනුනත් ආදරය, නොම උවත් මම නුබේ, ජීවිතය... හැමදාම පතමි මම, නුබට මා දැනෙන ලෙස.
I was not just thinking It was always something And I know this one thing You are Just, my Everythi
Past is a Rose, Smell it Close, But, keep your nose, away from Thor
බුදු හිමි දෙසු බණ නිතර ඇසේවා!නිර්මල බුදු මග නෙතට පෙනේවා!ප්‍රඥා සිත නිවනින් සැනසේවා!සැමටම පින්බර වෙසඟක් වේව